රජයේ සහ පෞද්ගලික ආයතනවල ආපන ශාලා වැසී යාමේ අවදානමක්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
29

රජයේ සහ පෞද්ගලික ආයතනවල ආපන ශාලා වැසී යාමේ අවදානමක්

රජයේ සහ පෞද්ගලික ආයතනවල ආපන ශාලා වැසී යාමේ අවදානමක්

 

රජයේ සහ පෞද්ගලික ආයතන වල ආපන ශාලා විශාල සංඛ්‍යාවක් වැසී යාමේ අවදානමක් මතුව ඇති බව සමස්ත ලංකා ආපන ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

 

එම සංගමයේ සභාපති අසේල සම්පත් පැවසුවේ ආහාර මිල ඉහළ යෑම සහ සේවයකයන් බහුතරයක් මුදල් නොමැතිකම නිසා ආපනශාලා වලින් ආහාර ගැනීම සියයට 75කින් අවම වී ඇති බවයි.

 

මේ හේතුවෙන් ආපනශාලාවල ආදායම විශාල ලෙස අඩුවී ඇති බව සමස්ත ලංකා ආපන ආපනශාලා හිමියන්ගේ සංගමය පෙන්වා දෙයි.

 

මෙම තත්ත්වය මත ආපන ශාලා පවත්වාගෙන යෑමද දුෂ්කර වී තිබේ.

views

192 Views

Comments

arrow-up