නවතම කොරෝනා තත්ත්වය
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
05

නවතම කොරෝනා තත්ත්වය

නවතම කොරෝනා තත්ත්වය

ඊයේ (05) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයන් 10 දෙනෙක් හදුනාගෙන තිබේ.

                                               

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 671,320 දක්වා ඉහළ ගියේය.

                           

මේ අතර ඊයේ (05) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිත මරණ කිසිවක් වාර්තා වී තිබුණේ නැත.

                                  

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 16,782 ලෙසම පවතී.

                                                

මේ වන විට පුද්ගලයන් 654,437 දෙනෙක් සම්පූර්ණ සුවය ලබා නිවෙස් වලට පිටව ගොස් සිටින අතර පුද්ගලයින් 101 දෙනෙක් තවමත් නිවෙස්වල හෝ රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.

                                               

views

363 Views

Comments

arrow-up