තිදෙනෙකුට දිවි අහිමි කළ මාරක රිය අනතුර
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
10

තිදෙනෙකුට දිවි අහිමි කළ මාරක රිය අනතුර

තිදෙනෙකුට දිවි අහිමි කළ මාරක රිය අනතුර

ඊයේ(09) රාත්‍රියේ කොළඹ නුවර පාරේ කෑගල්ල රංවල හන්දියට ආසන්නයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මාර්ගයේ අනෙක් මංතීරුවේ ධාවනය කරමින් තිබූ වෑන් රථයක රියදුරුට නින්ද යාම මෙම අනතුරට හේතුව බවයි කෑගල්ල පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කර සිටියේ.

ඒ හේතුවෙන් වෑන් රථයේ රියැදුරුට එහි පාලනය ගිලිහී ගොස් අනිත් මංතීරුවේ ධාවනය වෙමින් තිබූ යතුරු පැදි වල ගැටී තිබෙනවා.

 

views

239 Views

Comments

arrow-up