වෙළඳ සංගම් නියෝජිතයන්ගෙන් චෝදනාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
03

වෙළඳ සංගම් නියෝජිතයන්ගෙන් චෝදනාවක්

වෙළඳ සංගම් නියෝජිතයන්ගෙන් චෝදනාවක්

ආර්ථික මධ්‍යස්ථාන වල තොග වෙළඳ සංගම් නියෝජිතයන් විසින් රජයට චෝදනාවක් එල්ල කර සිටිනවා.

මේ අනුව දුම්රිය මගින් එළවළු ප්‍රවාහනය කිරීම සඳහා අතුරු අයවැය මගින් කර ඇති යෝජනාවෙන් ආර්ථික මධ්‍යස්ථාන වලට කිසිදු ප්‍රයෝජනයක් නැති බව ඔවුන් පෙන්වා දෙන්නේ.

ලොරි රථ සඳහා අවශ්‍ය ඉන්ධන ලබා දීම, ආර්ථික මධ්‍යස්ථාන සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට එලවලු ප්‍රවාහනය සඳහා ඇති එකම විකල්පය බවයි ඔවුන් තවදුරටත් පවසා සිටින්නේ.

views

236 Views

Comments

arrow-up