මින්නේරිය අභයභූමියේ සිටි 300ක පමණ අලි රංචුව වෙන්ව යයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
27

මින්නේරිය අභයභූමියේ සිටි 300ක පමණ අලි රංචුව වෙන්ව යයි

මින්නේරිය අභයභූමියේ සිටි 300ක පමණ අලි රංචුව වෙන්ව යයි

මින්නේරිය අභයභූමියේ සිටි දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගත් අලි 300ක් පමණ සිටි අලි රංචුව මේ වන විට දක්නට නොලැබෙන බව වාර්තා වේ.

 

පරිසරවේදීන් පෙන්වා දෙන්නේ ආහාර, ජලය හා නිජ භූමිය අහිමි වීම හේතුවෙන් අලි රංචුව මෙලෙස වෙන්ව ගොස් ඇති බවයි.

 

එම අභය භූමියේ තෘණ භූමි යම් කාල සීමාවක දී ජලයෙන් යටවෙයි.

 

ඒ හේතුවෙන් හා වෙනත් තාඩන පීඩන හේතුවෙන් කලක් තිස්සේ ආහාර හිඟ වීම ඇතුළු කරුණු නිසා මෙම අලි රංචු දැන් දක්නට  නොලැබෙන බව වාර්තා වේ.

views

287 Views

Comments

arrow-up