නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙකුට ස්ථාන මාරු

නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.
ඒ අනුව බස්නාහිර පළාත අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතා බස්නාහිර පළාත් උතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙසද, බස්නාහිර පළාත උතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක මහතා මහනුවර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ද, මහනුවර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති එච්.එස්.එන්. පීරිස් මහතා නුවරඑළිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරු කර තිබෙනවා.
244 Views
Comments