අපි දැන් මොකද කරන්නේ - රාජපක්ෂවරු පවුලේ සාකච්ඡා අරඹයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
27

අපි දැන් මොකද කරන්නේ - රාජපක්ෂවරු පවුලේ සාකච්ඡා අරඹයි

අපි දැන් මොකද කරන්නේ - රාජපක්ෂවරු පවුලේ සාකච්ඡා අරඹයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රාජපක්ෂ පවුලේ සෙසු සාමාජිකයින් අතර විශේෂ සාකච්ඡාවක්  (25) රාත්‍රියේදී කොටුව ජනාධිපති මන්දිරයේදී පවත්වා තිබෙනවා.

 

 

අමාත්‍ය මණ්ඩල හමුවෙන් අනතුරුව මෙම සාකච්ඡාව ආරම්භ වී ඇති අතර එය මධ්‍යම රාත්‍රිය දක්වා පැවති බවයි වාර්තා වන්නේ.

 

 

මෙම සාකච්ඡාවට ජනාධිපතිවරයාට අමතරව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් සහභාගී වී තිබෙනවා.

views

772 Views

Comments

arrow-up