පුද්ගලයෙකුට මසක් ජීවත් වෙන්න රුපියල් 5972ක් ඇති..- රජයෙන් වාර්තාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
20

පුද්ගලයෙකුට මසක් ජීවත් වෙන්න රුපියල් 5972ක් ඇති..- රජයෙන් වාර්තාවක්

පුද්ගලයෙකුට මසක් ජීවත් වෙන්න රුපියල් 5972ක් ඇති..- රජයෙන් වාර්තාවක්

මෙරට එක් පුද්ගලයෙකුට දුප්පත් නොවී මසක් ජීවත් වීම සඳහා රුපියල් 5972 ක මුදලක් ප්‍රමාණවත් බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

 

පුද්ගලයෙකුට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීමට ප්‍රමාණවත් යැයි ඔවුන් විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවේ දැක්වෙයි.

views

650 Views

Comments

arrow-up