MAR
09
විනිසුරුවරුන්ගේ වැටුප් වලින් උපයන විට ගෙවීමේ බද්ද අයකරගැනීම තවදුරටත් තහනම්

ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා අධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සම වන විනිසුරුවරුන්ගේ වැටුප් වලින් උපයන විට ගෙවීමේ බද්ද අය කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය ලබන 16 වනදා දක්වා දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය අද නියෝග කරනු ලැබීය.
මෙම නියෝගය නිකුත් කරන ලද්දේ අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසිනි.
214 Views
Comments