JAN
19
පාර මාරුවෙමින් සිටි වලසා වාහනයක ගැටී ජීවිතක්‍ෂයට

ඒ-9 මාර්ගයේ කිළිනොච්චිය, මුරුකණ්ඩි මහා මාර්ගය හරහා පාර මාරු වෙමින් සිටි වළසකු වාහනයක ගැටීමෙන් අළුයම කාලයේදී මිය ගොස් තිබේ.
අඩි පහක් පමණ උස මෙම වළසා වාහනයේ ගැටීමෙන් පසුව එම ස්ථානයේම මියගොස් ඇති අතර වාහනය නොනවත්වා ධාවනය කොට තිබේ.
කිළිනොච්චිය වන ජීවී කාර්යාලය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වා ගෙන යයි.
223 Views
Comments