තවත් කොරෝනා ආසාදිතයන් 103ක් සහ මරණ 06ක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
22

තවත් කොරෝනා ආසාදිතයන් 103ක් සහ මරණ 06ක්

තවත් කොරෝනා ආසාදිතයන් 103ක් සහ මරණ 06ක්

ඊයේ (22) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයන් 103 දෙනෙක් හදුනාගෙන තිබේ.

                                      

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 669,136 දක්වා ඉහළ ගියේය.

 

මේ අතර පෙරේදා (21) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිත මරණ 06ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.

                                      

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 16,660 ක් දක්වා ඉහළ ගියේය.

 

එලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 30ත් 59ත් අතර වයසේ පසුවන පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු හා එක් කාන්තාවක් හා වයස අවුරුදු 60ට වැඩි කාන්තාවන්  තිදෙනෙකි.

 

views

248 Views

Comments

arrow-up