ඉන්ධනහලෙන් දානයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
26

ඉන්ධනහලෙන් දානයක්

ඉන්ධනහලෙන් දානයක්

 

මහරගම දෙහිවල පාරේ ලංගම ඩිපෝව ආසන්නයේ පිහිටා ඇති හයිවේ එන්ට(ර්)ප්‍රයිසස් නම් ඉන්ධනහල මගින්     ජනතාවට නොමිලේ භූමිතෙල් බෙදාදීමක් ඊයේ (25) සිදුවිය. 

 

 

ජනතාව විදින පීඩාවලට යම් සහනයක් ගෙන ඒමේ අරමුණින් මෙම තීරණය ගත් බව එම ඉන්ධනහලේ හිමිකරු එම්. ඩී. එස්. පෙරේරා මහතා සඳහන් කළේ ය.

 

 


එමෙන්ම ඉංගිරියේ ඌරුගල සිපෙට්කෝ ඉන්ධනහලේ හිමිකරු කැලුම් ප්‍රසන්න මහතා ද ඉන්ධන ලබාගැනීමට පෝලිම්වල සිටින ජනතාවට දිවා රාත්‍රී දෙකෙහිම ආහාර ලබාදීමක් සිදුකිරීමට පියවර ගෙන තිබුණි.

 

 

ඔහු පැවසුවේ ජනතාව පැය ගනන් විදින අපහසුතාවය තේරුම්  ගත් නිසා තමන් මෙම ක්‍රියාව සිදුකළ බවය.

views

241 Views

Comments

arrow-up