ජනක රත්නායකත් ජනාධිපතිවරණයට ඇප තියයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
14

ජනක රත්නායකත් ජනාධිපතිවරණයට ඇප තියයි

ජනක රත්නායකත් ජනාධිපතිවරණයට ඇප තියයි

එක්සත් ලංකා පොදුජන පක්ෂය වෙනුවෙන් ජනක රත්නායක මහතා මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වෙයි.

 

ඒ මහතා වෙනුවෙන් එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ලේකම් නිහාල් ප්‍රේම කුමාර දේශප්‍රිය විසින් අද (14) ඇප තැන්පත් කරනු ලැබීය.

 

ජනක රත්නායක මහතා කලක් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ලෙස කටයුතු කළේය.

views

198 Views

Comments

arrow-up