ඉන්දීය විදේශ ඇමතිත් තෙල් පෝලිමේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
28

ඉන්දීය විදේශ ඇමතිත් තෙල් පෝලිමේ

ඉන්දීය විදේශ ඇමතිත් තෙල් පෝලිමේ

මෙරට සංචාරයක නිරතව සිටින ඉන්දීය විදේශ අමාත්‍යයවරයා හදිසියේම අයිඕසී ඉන්ධන පිරවුම්හලක් නිරීක්ෂනය සඳහා ගොස් තිබේ.


කොළඹ ඉන්ධන හලක් වෙත ගොස් ඇති ඒ මහතා සිදුකළ නිරීක්ෂණයන් පිළිබඳව ට්විටර් සටහනක් ද තබා ඇත.

views

658 Views

Comments

arrow-up