MAR
21
කඩදාසි හොයාගත්තා - විභාග කල්යන්නේ නැහැ

කඩදාසි හිඟය හේතුවෙන් කල්දැමීමට සූදානම් වූ බස්නාහිර පළාත් පාසල්වල 9,10 හා 11 ශ්‍රේණිවල වාර විභාග සාමාන්‍ය පරිදි පැවැත්වීමට පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රීලාල් නෝනිස් මහතා පවසන්නේ ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය කඩදාසි මේ වනවිට සපයාගැනීමට හැකිවී ඇති බවයි.
628 Views
Comments