MAR
15
බස් ගාස්තු ඉහලට

බස් ගාස්තු 15%කින් ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව අවම බස් ගාස්තුව ලෙස මෙතෙක් පැවැති රුපියල් 17.00 රුපියල් 20.00දක්වා වැඩි වී තිබේ.
මෙලෙස සාමාන්‍ය ගමන් සහ අන්තර් පළාත් ගාස්තු අවස්ථා 350ක් සියයට 15කින් වැඩිවේ.
644 Views
Comments