ඩොලර් හිඟය නිසා ෆොටෝ කොපි කඩදාසිත් හිඟවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
08

ඩොලර් හිඟය නිසා ෆොටෝ කොපි කඩදාසිත් හිඟවෙයි

ඩොලර් හිඟය නිසා ෆොටෝ කොපි කඩදාසිත් හිඟවෙයි

ඩොලර් හිඟය හේතුවෙන් ඡායා පිටපත් ලබාගැනීමට යොදාගන්නා කඩදාසි ආනයනය කිරීමට නොහැකි වීමෙන් දැඩි හිඟයක් ඇතිවී තිබෙන අතර එම කඩදාසි බණ්ඩලයක මිල සියයට 150 කින් පමණ ඉහළ ගොස් තිබේ.

 

ඡායා පිටපත් කඩදාසි නොමැතිවීම හේතුවෙන් රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල කටයුතුවලට බාදා ඇතිවී තිබෙන අතර ඒ හේතුවෙන් ඇතැම් ලිපි ලේඛණ කටයුතු ඇනහිට ඇතැයිද වාර්තා වේ.

 


රුපියල් 500ත් 600ත් අතර මිලක පැවැති ඡායා පිටපත් කඩදාසි බණ්ඩයක් මේ වන විට රුපියල් 1200 ත් 1500ත් අතර මිලකට අළෙවි වන බවත් වැඩිදුරටත් වාර්තාවේ. 

views

593 Views

Comments

arrow-up