MAR
21
ශ්‍රී ලංකාව චීනයෙන් තවත් ඩොලර් බිලියන දෙකහාමාරක ණයක් ඉල්ලයි

ශ්‍රී ලංකාව චීනයෙන් තවත් ඩොලර් බිලියන දෙකහාමාරක ණයක් ඉල්ලා තිබෙනවා.
ඒ ඩොලර් බිලියනයක ණය මුදලක් සහ ඩොලර් බිලියන එකහාමාරක ණය පහසුකමක් ලෙසයි.
චීන තානාපති චී වෙන්හොං කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී කියාසිටියේ එම ඉල්ලීම සම්බන්ධයෙන් චීනය සළකා බලමින් සිටින බවයි.
652 Views
Comments