OCT
04
කැලණිය සහ පෑලියගොඩ දැඩි රථවාහන තදබදයක්

කැලණිය සහ පෑලියගොඩ ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ මේ වනවිට දැඩි රථවාහන තදබදයක් පවතින බව වාර්තා වේ.
කොළඹ දෙසට ඇති කැලණිය අලුත් පාළම මත සහ කටුනායක අධිවේගී මාර්ගයේ පිටවීමේ මාර්ගයේ එම තදබදය ඇතිවී තිබේ.
778 Views
Comments