JUL
25
කුලියාපිටිය බන්ධනාගාරයෙන් රැඳවියන් තුනක් පැන යයි

මත්ද්‍රව්‍යවලට සම්බන්ධ සැකකරුවන් තිදෙනකු කුලියාපිටිය බන්ධනාගාරයෙන් පළා ගොස් ඇතැයි කුලියාපිටිය පොලිසිය පවසයි.
පළා යාම උත්සහ දැරූ තවත් දෙදෙනෙකු බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති අතර පළාගිය රැඳවියන් සොයා පොලිස් මෙහෙයුමක් ආරම්භකොට ඇත.
713 Views
Comments