ගර්භනී මව්වරුන් 2,250 දෙනෙකුට කොරෝනා
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
18

ගර්භනී මව්වරුන් 2,250 දෙනෙකුට කොරෝනා

ගර්භනී මව්වරුන් 2,250 දෙනෙකුට කොරෝනා

ශ්‍රී ලංකාවේ නව කොරොනා වෛරසය ආරම්භයේ සිට මේ දක්වා ගර්භණී මව්වරුන් 2250 කට මෙම කොරෝනා  වෛරසය වැළදී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

 

ඒ අතර කොරෝනා  වැල දී ජීවිතක්ෂයට පත්වූ ගර්භනී මව්වරුන් සංඛ්‍යාව 13 බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය, චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සඳහන් කලේය.

 

 

වැඩිදුරටත් සදහන් කරේ මේ වනවිට ගර්භණි මව්වරුන්ට සයිනෝෆාම් එන්නත ලබාදෙන බව ත් කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් හැකි ඉක්මණින් ප්‍රතිකාර සඳහා යොමු වන්නැයි, ඇය ගැබිණි මව්වරුන්ගෙන් ඉල්ලා සිටියේය.

views

838 Views

Comments

arrow-up