NOV
03
තවත් ආසාදිතයන් 137දෙනෙක් හදුනාගනියි - අද මුළු ආසාදිතයන් 409

නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 137 දෙනෙකු වාර්තා වී ඇත. එයින් 132 දෙනෙකු ආශ්‍රිතයින් වන අතර සෙසු 05 දෙනා නිරෝධායන මධ්‍යස්ථාන තුලින් වාර්තා වී ඇත.
අද දිනයේ දී වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 409 දෙනෙක් බවයි කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.
මේවන විට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 11,744 ක් වන අතර රෝහල් ගතව සිටින පිරිස 6,140ක්.
728 Views
Comments