OCT
28
මෙතෙක් හමුවූ රෝගීන්ගෙන් ලාබාලතම ‘කොරෝනා රෝගියා’ හමුවේ

වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හුදෙකලා කර තිබෙන මාකලන්දාව ග්‍රාම සේවා වසමේ පදිංචි කාන්තාවකට සහ ඇයගේ මාස තුනක දියණියට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව ඊයේ (27) ලැබුණු PCR පරීක්ෂණ වාර්තා අනුව සනාථ වී ඇතැයි වළල්ලාවිට පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක තිලකරත්න අතුකෝරල පැවසුවා.
මීට පෙර ශ්‍රී ලංකාවෙන් සොයා ගත් ළාබාලතම කොරෝනා රෝගියා ලෙස වාර්තා වූයේ වයස මාස 04 ක් වූ දරුවෙකුයි.
1222 Views
Comments