ඊයේත් වැඩිම කොරෝනා රෝගීන් ගම්පහින්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
28

ඊයේත් වැඩිම කොරෝනා රෝගීන් ගම්පහින්

ඊයේත් වැඩිම කොරෝනා රෝගීන්  ගම්පහින්

ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 457 දෙනා ගෙන් බහුතරයක් එනම් ආසාදිතයින් 220 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

 

මිට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 183 දෙනෙක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 16ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 02ක්, හම්බන්තොට 02ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 05ක්, මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් 01ක් ආසාදිතයා බැගින් වාර්තා වනවා.

 

මිට අමතරව නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 10ක්, බදුල්ල දිස්ත්‍රික්කයෙන් 05ක් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 03ක් වාර්තා වී තිබුණා.

 

views

631 Views

Comments

arrow-up