OCT
27
කොරෝනා මරණ 18 හා 19 වාර්තා වේ

ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් Covid-19 ආසාදිත රෝගීන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.
සෞඛ්‍ය අමාත්යංශය පැවසුවේ මෙලෙස මියගොස ඇත්තේ කෙසෙල්වත්ත ප්‍රදේශයේ සහ කොළඹ ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු බවයි. මිය ගිය එක පුද්ගලයකුගේ වයස අවුරුදු 75ක් වන අතර අනෙක් පුද්ගලයා වයස අවුරුදු 19ක තැනැත්තෙක්. ඒ අනුව මේ වන විට Covid-19 හේතුවෙන් මියගිය ගණන 19ක්
927 Views
Comments