OCT
20
රියැදුරු බලපත්‍රවල වලංගු කාල සීමාව දීර්ඝ කරයි

සැප්තැම්බර් 30 වනදායින් කල් ඉකුත් විමට නියමිතව තිබු රියැදුරු බලපත්‍රවල වලංගු කාල සීමාව දෙසැම්බර් 31 වනදා දක්වා දීර්ඝ කර තිඛෙනවා.
ප්‍රවාහණ අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා විසින් මෝටර් වාහන පණත යටතේ නිකුත් කරන ලද ගැසට් නිවේදනයකයි මේ බව දැක්වෙන්නේ.
1353 Views
Comments