OCT
20
BREAKING : තවත් ප්‍රදේශ පහකට නිරෝධායන ඇඳිරිනීතිය !

තවත් පොලිස් බලප්‍රදේශ පහකට වහාම ක්‍රියාත්මක වන පරිදි යළි දැනුම්දෙනතුරු නිරෝධායන ඇඳිරි නිතිය පනවා ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
එම පොලිස් බලප්‍රදේශයන් වන්නේ කුලියාපිටිය, පන්නල, ගිරිඋල්ල, නාරම්මල සහ දුම්මලසූරියයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහතින්.
876 Views
Comments