DEC
17
පොලිසිය විසින් ව්‍යාජ අංක තහඩු සැකසු ස්ථානයක් වටලයි

බණ්ඩාරගම - රයිගම ප්‍රදේශයේදී ලියාපදිංචි අංක තහඩු වලට සමාන ව්‍යාජ වාහන අංක තහඩු සකස් කරන ස්ථානයක් වටලා එහි හිමිකරු අත්අඩංගුවට ගෙන ඇත.
අදාල ස්ථානයේ තිබී සැකසූ අංක තහඩු, ස්ටිකර් හා ඒවා සකස් කිරීමට ගන්නා යන්ත්‍ර හා උපකරණ තොගයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
බස්නාහිර පළාත් බුද්ධි නිලධාරින්ට ලද තොරතුරක් මත බණ්ඩාරගම පොලිසිය විසින් මෙම වැටලීම සිදුකර ඇත.
188 Views
Comments