APR
13
ඉන්ධන පිරවුම්හල අසලින් මතුවූ නාඳුනන මළ සිරුර

පස්යාල, ගිරිඋල්ල මාර්ගයේ විජය රජදහන ඉන්ධන පිරවුම්හල අසල මාර්ගය අයිනේ තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් අද(13) උදේ සොයාගත් බව මිරිගම පොලිසිය පවසයි.
මාර්ගයට සමීපව ඇති ඇළ අයිනේ මෙම මළ සිරුර වැටී ඇතැයිද එම මළසිරුර කාගේ කවුදැයි හඳුනාගැනීමට පරීක්ෂණ පවත්වන බවද පොලිසිය කියයි.
630 Views
Comments