FEB
28
ජීවන වියදම ඉහළ යන්නේ රුසියානු – යුක්‍රේන ගැටුම නිසා; වරද අපේ නොවේ…!

ජීවන වියදම ඉහළ යෑම ඉදිරි දින කිහිපය තුළ දෙතුන් ගුණයකින් වැඩිවිය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පැවසීය.
ඒ, පසුගිය (26) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්.
මීට හේතුවන්නේ රුසියාව විසින් යුක්‍රේනයට පහරදීම බවත් ඊට රජයේ වරදක් නොමැති බවත් ඔහු පවසනවා.
638 Views
Comments