OCT
11
විදුලි අර්බුදයෙන් මිදෙන්න රටේ දේපල විකුණන ඇෆ්ගනිස්තානය

මේ වනවිට රට මුහුණ දී සිටින දැවැන්ත විදුලි අර්බුදයෙන් මිදීම සදහා රාජ්‍ය මෙන්ම විදුලි බිල් නොගෙවන ලද පෞද්ගලික අංශයේ ඉඩම්, නිවාස ඇතුළු දේපල විකිණීමට ඇෆ්ගනිස්තායේ තලේබාන් පාලනය තීරණය කර තිබේ.
ඇෆ්ගනිස්තානයේ විදුලි සැපයුමෙන් සියයට අසූවක් පමණ සපයා ගන්නේ අසල්වැසි මධ්‍යම ආසියානු රටවල් වන තජිකිස්තානය, උස්බෙකිස්තානය සහ තුර්ක්මේනිස්තානය යන රටවලිනි.
ලබාගත් විදුලිය වෙනුවෙන් ඇෆ්ගනිස්තානය එම රටවල් වෙත ඇමරිකානු ඩොලර් මිලියන 62 ක පමණ මුදලක් ගෙවීමට නියමිතව තිබේ.
767 Views
Comments