OCT
04
ජනපති යළි දිවයිනට

ජනපති තම නිල සංචාරය නිම කොට යළි මෙරටට පැමිණ ඇත.
ගෝඨාභය රාජපකෂ මහතා එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩලයේ 76 වැනි සැසිවාරයට සහභාගී වී ඇමරිකාවේ නිව්යෝක් නුවර සිට මෙරටට පැමිණ ඇත.
මීට සුලු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපකෂ මහතා කටුනායක ගුවන්තොටුපල වෙත ලඟා වූ බව වාර්තා වේ.
706 Views
Comments