15 හැවිරිදි දරුවා ගාලු‍මුවදොර මුහුදේ ගිලී මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
08

15 හැවිරිදි දරුවා ගාලු‍මුවදොර මුහුදේ ගිලී මරුට

15 හැවිරිදි දරුවා ගාලු‍මුවදොර මුහුදේ ගිලී මරුට

ගාලුමුවදොර මුහුදේ විනෝදයට දිය නාමින් සිටි   පිරිමි ළමයෙක් දියේ ගිලී මියගොස් ඇතැයි කොටුව පොලීසිය කියයි.

 

මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 12 පදිංචි 15 හැවිරිදි පිරිමි ළමයෙකි.

 

තවත් ලමුන් තිදෙනකු සමඟ දියනාමින් සිටියදී ගසාගෙන යාමේදී පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් දරුවා බේරා ගෙන ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

views

191 Views

Comments

arrow-up