හිරුණිකා පුනරුත්ථාපන කඳවුරකට? (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
01

හිරුණිකා පුනරුත්ථාපන කඳවුරකට? (VIDEO)

හිරුණිකා පුනරුත්ථාපන කඳවුරකට? (VIDEO)

පුනරුත්ථාපන පනත් කෙටුම්පතක් ගෙනවිත් ජනධිපති රනිල් වික්‍රමසිංහ සැරසෙන්නේ තමන් ඇතුලු අරගලකරුවන් පුනරුත්ථාපක කදවුරකට යොමු කිරීමට බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පැවසුවාය.

 

ඇය පෙන්වා දුන්නේ නාමල් රාජපක්ෂගේ කීම මත ජනාධිපතිවරයා මෙම කටයුත්ත සිදු කරන බවකි.

 

 

views

238 Views

Comments

arrow-up