වියළි කාලගුණය හේතුවෙන් කාසල්රි සහ මාඋස්සාකැලේ ජල මට්ටම් පහළට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
02

වියළි කාලගුණය හේතුවෙන් කාසල්රි සහ මාඋස්සාකැලේ ජල මට්ටම් පහළට

වියළි කාලගුණය හේතුවෙන් කාසල්රි සහ මාඋස්සාකැලේ ජල මට්ටම් පහළට

මධ්‍යම කඳුකරයේ පවතින වියළි කාලගුණ තත්වය හේතුවෙන් කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් මේ වන විට දැඩි ලෙස පහල බැස ඇතැයි එම ජලාශ බාර නිලධාරියෙක් පැවසීය.


මෙම ජලාශවල ජල මට්ටම් මෙලෙස පහල බැසිමත් සමඟ ජල විදුලිය නිපදවිමද ඉතා අඩු මට්ටමක පවතින බවද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

views

739 Views

Comments

arrow-up