මෙරට ආරක්‍ෂක අංශ පවා භාවිතා නොකරන ගිනි අවියක් සමඟ හතරක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
04

මෙරට ආරක්‍ෂක අංශ පවා භාවිතා නොකරන ගිනි අවියක් සමඟ හතරක් අත්අඩංගුවට

මෙරට ආරක්‍ෂක අංශ පවා භාවිතා නොකරන ගිනි අවියක් සමඟ හතරක් අත්අඩංගුවට

මෙරට ආරක්‍ෂක අංශ පවා භාවිත නොකරන විදෙස් රටක නිෂ්පාදිත විශේෂිත රිවෝල්වරයක් හා එයට යොදන ජීව උණ්ඩ සමඟ සැකකරුවන් හතරදෙනකු රක්වාන මාදම්පේ වලව්කඩේ ප්‍රදේශයේදී අද(04) අත් අඩංගුවට ගෙන තිබේ.

 

අත් අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් තිදෙනකු කහවත්ත ඇන්දාන ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

 

අත් අඩංගුවට ගත් දෙදෙනකුට එරෙහිව මේ වනවිටත් ගිනි අවි නිෂ්පාදනය කිරීමේ චෝදනාව මත අධිකරණයේ නඩු පවතින බවට හදුනාගෙන ඇති බවද පොලිසිය පවසයි.

views

728 Views

Comments

arrow-up