SEP
27
ග්‍රීසියත් දෙදරා යයි

ග්‍රීසියේ ක්‍රීට් නම් දූපත් කලාපයේ භූ කම්පනයක් සිදු වී අැති බව වාර්තා වේ.
මෙම භූකම්පනය රික්ටර් මාපකයේ 6.5 ලෙස වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම භූ කම්පනයෙන් සිදු වී ඇති මරණ සහ දේපල හානි නිශ්චිතවම මේ වන වාර්තා කොට නැත.
764 Views
Comments