පස් කන්දකට යට වීමෙන් ලොරි රථ රියදුරෙකු මරුට

පොලීසිය පවසා සිටියේ මාතලේ කවුඩුපැලැල්ල ප්‍රදේශයේ පස් කපන ස්ථානයක පස් පටවමින් සිටියදී ලොරි රථය මතට පස් කන්දක් කඩා වැටීමෙන් මාතලේ කවුඩුපැලැල්ල කුරුදුගස්පිටිය ප්‍රදේශයේ පදිංචි නිශාන්ත විජේතිලක නම් 43 හැවිරිදි ලොරි රථ රියදුරු මියගොස් ඇති බවයි.
පශ්චාත් මරණ පරීක්ෂණය සදහා මෘත ශරීරය මාතලේ මහ රෝහලේ තැන්පත් කර ඇති අතර මාතලේ මූලස්ථාන පොලීසිය විසින් මේ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
978 Views
Comments