බන්ධනාගාර ආශ්‍රිත කොවිඩ් ආසාදිතයන්ට රෝහල් කිහිපයක්

බන්ධනාගාර ආශ්‍රිතව හඳුනා ගනු ලැබූ කොවිඩ් ආසාදිත රැඳවියන්ට ප්‍රතිකාර කිරීම සඳහා රෝහල් කිහිපයක් ස්ථාපිත කර ඇතැයි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි.
අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය සඳහන් කළේ , පොළොන්නරුව, ගල්ලෑල්ල , කන්දකාඩු සහ වැලිකන්ද ප්‍රදේශවල රෝහල් ඒ සඳහා වෙන් කර ඇති බවයි.
බන්ධනාගාර ආශ්‍රිතව හඳුනා ගනු ලබන කොවිඩ් ආසාදිත රැඳවියන් අලුතින් බන්ධනාගාරගත වන අය බව අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
707 Views
Comments