JUL
01
මර්වින් සිල්වා ශ්‍රිලනිපයට

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන ඇති බව වාර්තා වෙනවා වාර්තා වෙනවා.
මීට පෙර ඔහු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකු ලෙස ද කටයුතු කර තිබෙනවා.
ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට පැමිණි ආණ්ඩුව මේ වන විට එම පොරොන්දු ඉටු කිරීමට අසමත් වී ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ අවස්ථාවේදී මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා.
265 Views
Comments