JUL
06
ඉන්දියාවේ 95%ක් විවාහ දෑවැද්ද මත සිදුවන බව ලෝක බැංකුවෙන් අනාවරණයක්

ලෝක බැංකුව විසින් සිදුකළ අධ්‍යයනයකින් අනාවරණය වී ඇත්තේ 1960 වසරේ සිට ඉන්දියාවේ සිදුව ඇති විවාහ වලින් 95%ක්ම සිදුව ඇත්තේ දෑවැද්ද මත පදනම්ව බවයි.
ඉන්දියාවේ ප්‍රාන්ත 17ක ජනගහනයෙන් 96%ක දත්ත විශ්ලේෂණය කරමින් මෙම අධ්‍යනය සිදු කර තිබුණි.
දෑවැද්ද මත සිදුවන විවාහ මෙලෙස ඉහල අගයක් ගන්නේ ඉන්දියාව තුළ 1961 සිට විවාහ සඳහා දෑවැදි ලබාගැනීම තහනම් කර ඇති පසුබිමකයි.
833 Views
Comments