රතු වරෙන්තු නිකුත් කල වැඩිම මත් ජාවාරම්කරුවෝ පිරිස ගම්පහින්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
30

රතු වරෙන්තු නිකුත් කල වැඩිම මත් ජාවාරම්කරුවෝ පිරිස ගම්පහින්

රතු වරෙන්තු නිකුත් කල වැඩිම මත් ජාවාරම්කරුවෝ පිරිස ගම්පහින්

විදෙස් රටවල සිට මෙරට තුළ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙය වන පුද්ගලයින් 12 දෙනෙකු සඳහා රතු වරෙන්තු නිකුත් කර ඇති බව බස්නාහිර පළාත් උතුර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රේමරත්න මහතා පවසයි.

 

ඔහු පවසන්නේ ඉන් කිහිපදෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයේ පුද්ගලයින් බවය.

views

214 Views

Comments

arrow-up