වැඩි මිලට සිමෙන්ති විකුණුවොත් වැඩ වරදී

උපරිම සිල්ලර මිල ට වඩා වැඩි මිලකට සිමෙන්ති අලෙවි කරන පුද්ගලයින් සොයා පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් වැටලීම ආරම්භ කර තිබෙනවා.
දැනට සිමෙන්ති සමාගම් විසින් සිමෙන්ති කොට්ටයක් සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල රුපියල් 1,275ක් වන අතර එය ඉක්මවා අලෙවි කරන අලෙවි කරන වෙළෙන්දන් ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.
කෙසේ නමුත් පාලන මිලට වැඩියෙන් සිමෙන්ති අලෙවි කරන බවට දිවයිනේ ප්‍රදේශ රැසකින් ම වාර්තා වී තිබෙනවා.
750 Views
Comments