ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලෙන් කොවිඩි අසාදිතයින් 126ක් හමුවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
28

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලෙන් කොවිඩි අසාදිතයින් 126ක් හමුවෙයි

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලෙන් කොවිඩි අසාදිතයින් 126ක් හමුවෙයි

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි සිදුකරණු ලැබු රැපිඩ් ඇන්ටිජන් හා පි.සි.ආර් පරික්ෂණවලදි කොවිඩි අසාදිතයින් 126 දෙනෙකු හදුනාගෙන ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා පවසයි.

 

 

ඉකුත් 26 වැනිදින රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ 437ක් සිදුකොට ඇති අතර ඉන් 19 දෙනෙකු කොවිඩි වෛරසය ආසාදනය වි ඇති බවට හදුනාගෙන ඇත.

 

 

එමෙන්ම ඉකුත් 22 වැනිදින සිට 25 වැනිදින දක්වා දින 04ක කාලය තුලදි පි.සි.ආර්. පරික්ෂණ 794ක් සිදුකොට ඇති අතර ඉන්107 දෙනෙකුට කොවිඩි වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බවද රෝහල් අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය.

views

648 Views

Comments

arrow-up