AUG
04
රංජන් බන්ධනාගාරයෙන් එලියට

බන්ධනාගාරගත වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ මස්සිනාගේ මවගේ අවමංගල්‍යයට සහභාගී වීම සදහා ඔහුට අවස්ථාව ලැබී ඇති අතර එහිදී ඔහුට හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාද හමුවී තිබේ.
අවමංගල්‍යයට සහභාගී වී දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් පසුව එම මහතා නැවතත් අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයට රැගෙන ගියේය.
936 Views
Comments