JUL
04
බුද්ධ රශ්මි ජාත්‍යන්තර සඟරාව හයවැනි වරටත් එළිදැක්වීම මහනුවරදී

මහනුවර බෞද්ධ හා සංස්කෘතික සංවිධානය, තම 6 හයවැනි බුද්ධරශ්මි සඟරාව පසුගිය මස 25 වැනිදා එළි දක්වා ඇත.
2017 වසරේදී ශ්‍රී ලංකාව මුල් කොට ගෙන පැවති ලෝක බෞද්ධ වෙසක් දිනයේ දී අරඹන ලද මෙම ජාත්‍යන්තර වෙසක් සඟරාව සෑම වසරකම වෙසක් දිනයේ දී ලෝ වැසියන් වෙනුවෙන් නොමිලේ නිකුත් කෙරේ.
268 Views
Comments