MAR
09
ජනපති ආර්යා අයෝමා රාජපක්ෂ මහත්මියගේ මව අභාවප්‍රාප්ත වෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නැන්දනිය අභාවප්‍රාප්ත වී ඇත.
ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂ මහත්මියගේ මව පද්මා දේවි පීරිස් මහත්මිය ඇමෙරිකාවේ, කැලිෆෝනියා ප්‍රාන්තයේදී මෙලෙස අභාවප්‍රාප්ත වී තිබේ.
මිය යන විට පද්මා දේවි පීරිස් මහත්මියගේ වයස අවුරුදු 89ක් විය.
826 Views
Comments