විදුලි ඉංජිනේරු සංගමය අද ලෙඩ වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
18

විදුලි ඉංජිනේරු සංගමය අද ලෙඩ වෙයි

විදුලි ඉංජිනේරු සංගමය අද ලෙඩ වෙයි

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අද ලෙඩ නිවාඩු වාර්තා කර වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වෙයි.

 

 

විදුලිබල මණ්ඩලයට පත්කළ නව සාමාන්‍යාධිකාරීවරයාට විරෝධය පළ කරමින් එලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කළ බවයි ඔවුන් පෙන්වා දෙ⁣යි.

 

 

විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩුගේ මහතා කියා සිටියේ මෙම ගැටලුව සම්බන්ධයෙන් නිසි විසදුමක් හිමි නොවන්නේ ඉදිරියේ අකුරට වැඩ කිරිමේ වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවයි.

views

651 Views

Comments

arrow-up