පෞද්ගලික අංශයේ විශ්‍රාම වයස 60 කිරීම සම්මත වේ
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
11

පෞද්ගලික අංශයේ විශ්‍රාම වයස 60 කිරීම සම්මත වේ

පෞද්ගලික අංශයේ විශ්‍රාම වයස 60 කිරීම සම්මත වේ

පෞද්ගලික අංශයේ සේවකයින්ගේ විශ්‍රාම යාමේ අවම වයස වයස අවුරුදු 60 දක්වා වැඩි කිරීමට අදාළ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙනවා.

 

ඒ අනුව වයස අවුරුදු 52 වී නොමැති සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමටත්  පනත ක්‍රියාත්මක වෙන දිනයේ සිට වයස අවුරුදු 52 හෝ ඊට වැඩි සේවකයින් කාණ්ඩ තුනකට බෙදා උපරිම වශයෙන් වයස අවුරුදු 59 දක්වා සේවයේ යෙදවීමට හැකි වන පරිදි මෙලෙස නීති කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබේ.

views

711 Views

Comments

arrow-up