තවත් කොවිඩ් ආසාදිතයින් 592ක් වාර්තාවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
05

තවත් කොවිඩ් ආසාදිතයින් 592ක් වාර්තාවෙයි

තවත් කොවිඩ් ආසාදිතයින් 592ක් වාර්තාවෙයි

කොවිඩ් වෛරසය ආසාදනය වූ තවත් 124 දෙනෛකු ඊයේ(04) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.


ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මේ වනවිට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 543,385ක් වේ.

views

738 Views

Comments

arrow-up